mediahumanrights.lk
News Political

කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

“ වැවිලි සවියෙන් – තවත් සවියක් ” වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කුඩා තේ වතු හිමියන් 200 දෙනෙකු වෙත රුපියල් මිලියන 6.5ක් වටිනා රක්ෂණ වන්දි මුදල් ප්‍රතිලාභ බෙදා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) වන බත්තරමුල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.
(under the courtesy of news.lk news web)

Related posts

රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…

Shiran Viraj

මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..

Shiran Viraj

ගෙළ කපා ඝාතනය කළ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී කළ පාපොච්චාරණය

Shiran Viraj