mediahumanrights.lk
Local News News

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට, වර්ජනයේ නිරත වු දින දෙක සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය බලධාරින්ට  උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම වර්ජනයේ යෙදුනු පිරිසට හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙස ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය උද්ඝෝෂකයින්ගෙන්  ඉල්ලීමක් කර ඇති බවයි වාරතා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

Shiran Viraj

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj