mediahumanrights.lk
Local News News

පාස්පෝට් 05ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයකු අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් කොල්ලුපිටිය හන්දියේදි  විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
⁣පසුව මොහුව පරික්ෂා කිරිමේදි මොහු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර මාවා ග්‍රෑම් 70ක් නිතිවිරෝධි දුම්වැටි 16ක් හා වෙනත් පුද්ගලයන් පස්දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර සොයා ගෙන තිබෙනවා. සැකකරු අද දින (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
(under the courtesy of nethfm news web)

Related posts

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

Shiran Viraj

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Shiran Viraj