mediahumanrights.lk
Local News News

හාල් මිල අඩු කරන්න රට හාල් ටොන් ලක්ෂයක්!

සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා. එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් සඳහන් කළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දැනටමත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගෙන අති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

Shiran Viraj

හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයි

Shiran Viraj

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Shiran Viraj