mediahumanrights.lk
Entertainment Entertainment News News

විවාහය බිඳුණු පසු 'උමාලි සහ සාරංග යළිත් හමුවූ මොහොතේ' උමාලි දුන්න පිළිතුර මෙන්න (VIDEO)

උමාලි තිලකරත්න සහ සහ සාරංග දිසාසේකර අතර විවාහය දෙදරා ගිය බවට පසුගිය කාලයේ වාර්තා පළ වුණා.
ඔවුන් දෙදෙනා යළිත් හමුවී ඇත්තේ ඊයේ(24) පැවති 13 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේදීයි.
එහිදී විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය ලබා ගත්තේ ද උමාලියි.
සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන්  සාරංග දිසාසේකර කටයුතු කළ අතර එහිදී ඇය සඳහන් කළේ සාරංග මයික්‍රෆෝනය එලෙස අල්ලාගෙන සිටීම ගැන තමන් සතුටු බවයි.
එම වීඩියෝව පහතින් දැක්වෙනවා.
https://www.facebook.com/mennavideo/videos/788809467954195/
(under the courtesy of nethfm news web)

Related posts

වරාය ආසන්නයේ ගින්නක්..

Shiran Viraj

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!

Shiran Viraj