mediahumanrights.lk
Local News News Political

පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තමන් සඟවාගෙන සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තමන්ට මෙලෙස චෝදනා එල්ල කරන බවයි.

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

Shiran Viraj

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Shiran Viraj