mediahumanrights.lk
International News News

කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්

යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්.
සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති බැවින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වී තිබෙනවා.
මේ වනවිට එම ප්‍රදේශයේ 2752 කට කොළරා වසංගතය වැළඳී ඇති අතර, 51 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..

Shiran Viraj

රජය ණය හංගන්නේ නෑ- තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වුණා

Shiran Viraj

මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා

Shiran Viraj