mediahumanrights.lk
Local News News Political

ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවා

ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව මෙරට ආර්ථික සංවර්ධනය සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා පැවති ජපාන සංචාරයේදී ඒ සඳහා වන මූලික සාකච්ඡා සිදුකළ බවයි.
ඉදිරි සතිය තුළ ඉන්දීය රජය සමග ද එම සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සුදුවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා  මෙම අදහස් පළ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

Shiran Viraj

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

Shiran Viraj