mediahumanrights.lk
Local News News Political

ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑ

මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිඳු ගනුදෙනුවක් සිදුකර නොමැති බවයි.
ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj