mediahumanrights.lk
Local News News Political

වීරවංශ මියගිය බවට අන්තර්ජාලය කැළඹූ පුවත මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දිනක ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට පරිහරණය සඳහා ලබාදී රජයට රුපියල් කෝටි 9 කට අධික මුදලක් අලාභ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔහු උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ ආහාර වර්ජනයද සිදුකර තිබුණා.
මේ හේතුවෙන් විමල් වීරවංශ මහතා මියගිය බවත්ටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටත් සඳහන් සාවද්‍ය සටහන් කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
මේ ඒවායින් කිහිපයක්.
(under the courtesy of adaderana news web)

Related posts

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Shiran Viraj

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.

Shiran Viraj

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj