වික්ටර් රත්නායක ගැන ඉරාජ් සහ පේෂල කිවුවේ මෙහෙමයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150301 ඉරාජ් වීරරත්න සහ පේෂල මනෝජ් කියන්නේ නව පරපුරේ ගායකයන් දෙදෙනෙක්. මේ දෙදෙනා පසුගිය දවසක එළිමහන් ප්‍රසංගයකදී ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැන එහිදී කියලා තියෙනවා. මේ එහි... Read more
මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110349 මමත් කලින් විවාහවී හිටි කෙනෙක් ගෙදර අය මේකට විරුද්ධ වුණා. ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයි. පසුගිය සතිය පුරාම ආන්දෝලනාත්මක පුවත් මැවූ ප්‍රවීණ ගායක... Read more
මමත් දෙවෙනි කසාදයක් කරගත්තා -තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙන නෑ -ලෙලුම්Shiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090310 මමත් දෙවෙනි කසාදයක් කරගත්ත කෙනෙක් තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙනත් නෑ – බැබලිලත් නෑ -ලෙලුම් දැන් කියන කතාව…. වික්ටර් රත්නායක ගායකයා සම්බන්ධ පසුගියදා ඇති කළ හාහෝවට මූලිකයා... Read more
ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !Shiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060304 ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතා තවත් විවාහයක් කරගත් බවට චෝදනා කරමින් ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් ෆේස් බුක් සමාජ ජාලයට මුදාහැරි පණිවුඩ පල කිරීමත් සමඟ... Read more
වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට – අශාන් වීරසිංහShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050340 වික්ටර් රත්නායක නැවත විවාහ වීමක් ගැන විශාල කසුකුසුවක් මෙන්ම ‘මානසික නොසන්සුන්තාවක්’ වික්ටර්ගේ ඊනියා රසික කැළ සහ ලංකාවේ සුචරිතවාදීන් අතර මතුවී තිබෙන හෙයින් මෙය ලිවීමට සිතීමි.... Read more
වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030321 මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ. ඔහුගේ ගිණුමේ සටහන්... Read more