යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050236 යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.... Read more
ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210168 ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක සිය සැමියා සමග ඔවුනගේ දරුවා පාසලට ඇරලිම පිණිස යමින් සිටියදී පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු ඇය කර පැළද සිටි රන්... Read more
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලිෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080306 කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන... Read more