මේ මාසය තීරණාත්මක මාසයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240247 මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන්... Read more
මහින්ද හෙට ජනපති කොමිසම හමුවටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230264 මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට... Read more
ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනීShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220246 1949 අංක 17 දරන ශ්‍රී ලංකා යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අණදීමට සුදුසු යෝග්‍ය පුද්ගලයකු යුද හමුදාවට පත් කල යුතුය.... Read more
පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210281 තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා... Read more
දකුණු කොරියානු විදේශ ඇමති දිවයිනට ඇවිත්Shiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150235 දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට... Read more
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයිShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040238 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමිසම සකස් කළ වාර්තාවක් ඊයේ ඉදිරිපත් කෙරුණා. 2015 ජනවාරි මාසයේ සිට ජගත් මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී... Read more
තනි තීරණ නොගන්නා බව ජනපති කියයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160275 මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල... Read more