තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180202 ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික... Read more
බස් රථ සඳහා නීතියක් දැඩි වෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180193 නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ලබන... Read more
ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180202 අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැත්වෙන ඉන්දු පකිස්තාන අවසන් මහා තරගය මේ වනවිට ද ඉතිහාසයට එක් වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල... Read more
මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180204 ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම... Read more
සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180191 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා. සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ... Read more
මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180247 ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ... Read more
දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180188 මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික... Read more
පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාවShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180175 ඉකුත් මැයි මස 9 දා පිළියන්දල නගරය දෙවනත් කරමින් නිකුත් වූ වෙඩි හඬ නිහඬ වී මේ වන විට සති පහක් නික්‌ම ගොස් අවසන්ය. එහිදී පොලිස්... Read more
පොලිසිය කළ දින 05 ක මෙහෙයුමෙන් මාර්ග නීති කැඩූ රියදුරන් කොටු වූ හැටිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180188 ඉලක්කගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 9130 කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ බව පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්... Read more
ගීත රූප රචනාවක් ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180231 අහසක් එළිය කරන්න ඕනෑ සඳක් විතරමයි. පුංචි තරුඑළි දහස් ගාණක් තිබුණත් සඳෙන් ලැබෙන එළිය අහසට දෙන්න බැහැ. ඔයා සඳක් මගේ ලෝකෙට පායා ආපු පුරහඳක්. ඒ... Read more