ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-022026-03-020
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-102026-02-100
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් Local News2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ...Shiran Viraj2026-02-06
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Local Newsසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ...Shiran Viraj2026-02-04
ක්රිකට් මහා පාවාදීමක්…Shiran Viraj2023-11-20 by Shiran Viraj2023-11-2004670 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා... Read more
NewsSportsSports News අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..Shiran Viraj2023-11-19 by Shiran Viraj2023-11-19013254 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි. ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි. ඕස්ට්‍රේලියානු... Read more
NewsSportsSports News කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනයShiran Viraj2023-11-17 by Shiran Viraj2023-11-17014887 කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග... Read more
NewsSportsSports News කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිShiran Viraj2023-11-15 by Shiran Viraj2023-11-15020100 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්... Read more
NewsSportsSports News අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..Shiran Viraj2023-11-13 by Shiran Viraj2023-11-13025972 ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි. ‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ... Read more
NewsSportsSports News අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..Shiran Viraj2023-11-13 by Shiran Viraj2023-11-13020084 ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන්... Read more
NewsSportsSports News වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…Shiran Viraj2023-11-11 by Shiran Viraj2023-11-11013236 රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ... Read more
NewsSportsSports News පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක්රිකට් තහනමක්…?Shiran Viraj2023-11-10 by Shiran Viraj2023-11-10013599 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09015167 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ... Read more
NewsSportsSports News අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09013293 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්... Read more