ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-022026-03-020
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-102026-02-100
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් Local News2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ...Shiran Viraj2026-02-06
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Local Newsසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ...Shiran Viraj2026-02-04
පාකිස්ථානු ක්‍රීඩක අෆ්රිඩි රූපවාහිනී වැඩසටහනකදී ලැජ්ජාවට පත් වූ හැටි -VideoShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170232 පකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දඟපන්දු යවන ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි ක්‍රිකට් ක්‍රීඩාවේ නොදැන සිටි විශේෂ කරුණක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වී තිබෙනවා. පාකිස්ථාන රූපවාහිනී නාළිකාවක සජීවී... Read more
බංගලාදේශය පරදවමින් කෝලි තැබූ වාර්තාව මෙන්න – ගංගුලි හා ටෙන්ඩුල්කාරුත් කෝලිට පරදීShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160230 චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරගය ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඒ බංගලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින්. මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී නව වාර්තාවක්... Read more
පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්Shiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150210 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ... Read more
සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුළුවන් – මමත් කැච් මිස් කළා – මාලිංගShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150218 චැම්පියන්ස් කුසලාන සිහිනය බොඳවූ ශ්‍රී ලංකා පිල ඊයේ දිනයේ (14) දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ලසිත් මාලිංග විසින් ඔහුගේ ඉදිරි තරඟ සඳහා වන... Read more
පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150212 ශූරයින්ගේ කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින්... Read more
සංගාගෙන් යළිත් වාර්තාවක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140273 ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත්... Read more
පළමු අවසන් පූර්ව තරඟය අදShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140200 අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා. මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය... Read more
ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140257 ශූරයන්ගේ කුසලාන එක්දින කි්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. එංගලන්ත... Read more
ඊයේ තරගයෙන් පසු තිසරට ද්විත්ව පුරවැසිභාවය ?Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130251 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව තිසර පෙරේරා බවට ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මේවන විට බොහෝදෙනා අදහස් දක්වනවා. ඒ ලසිත් මාලිංග පන්දුයවමින් සිටියදී තිසර පෙරේරා අතින්... Read more
පකිස්ථානයට කඩුලු 3ක ජයක්Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130205 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු කණ්ඩායමට හිමි විය. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක්... Read more