ශ්රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට? Newsශ්රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?Shiran Viraj2025-08-012025-08-010
මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක් International Newsමල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්Shiran Viraj2025-07-252025-07-250
ලංකා ක්රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බරයේ එංගලන්තයට! Newsලංකා ක්රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බරයේ එංගලන්තයට!Shiran Viraj2025-07-242025-07-240
ශ්රී ලංකා ක්රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි… Newsශ්රී ලංකා ක්රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…Shiran Viraj2024-06-12
වේලාසනම USA ගිය ශ්රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි.. Newsවේලාසනම USA ගිය ශ්රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ...Shiran Viraj2024-06-12
ශ්රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා.. Newsශ්රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම්...Shiran Viraj2024-06-11
ශ්රී ලංකා ක්රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි.. Newsශ්රී ලංකා ක්රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..Shiran Viraj2024-06-11
NewsSportsSports News සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යිShiran Viraj2020-09-28 by Shiran Viraj2020-09-280462 මෙරට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20ක් සපිරෙනවා. ඇය මෙලෙස ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ 2000 වසරේ සිඞ්නි හි පැවති... Read more
NewsSportsSports News අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේShiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190180 2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට... Read more
NewsSportsSports News බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයිShiran Viraj2020-09-16 by Shiran Viraj2020-09-160195 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී... Read more
NewsSportsSports News එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්Shiran Viraj2020-09-09 by Shiran Viraj2020-09-090262 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල්... Read more
NewsSportsSports News තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්Shiran Viraj2020-08-22 by Shiran Viraj2020-08-220203 සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකටි තරඟය අද (21) ඇරඹේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට... Read more
NewsSportsSports News මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයිShiran Viraj2020-08-22 by Shiran Viraj2020-08-220220 වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල්... Read more
NewsSportsSports News ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්Shiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210244 යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල... Read more
NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිShiran Viraj2020-08-18 by Shiran Viraj2020-08-180200 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්Shiran Viraj2020-08-14 by Shiran Viraj2020-08-140197 බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. දෙරට... Read more
NewsSportsSports News වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිShiran Viraj2020-08-13 by Shiran Viraj2020-08-130207 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ... Read more