අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
International NewsLocal NewsNews අදානිට ජනපති අනුරගෙන් දැඩි ප්‍රහාරයක්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17022160 ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය.... Read more
NewsPolitical මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්ෂා කරනවා..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17036632 විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති... Read more
BusinessBusiness NewsLocal NewsNews තිරිගු පිටි මිල අඩු කෙරේShiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17032250 ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි.... Read more
Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17046151 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more
Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17047157 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more
Local NewsNewsPolitical සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17045161 රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒවා ප්‍රධාන මාර්ග හතරක්... Read more
Local NewsNewsPolitical මහපොල 2500කින් වැඩි කරයි..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17015798 මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල්... Read more
Local NewsNews යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-1709985 යාපනය තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට... Read more
Local NewsNews සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17012652 යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි චාවකච්චේරි... Read more
Local NewsNews අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදාShiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17016578 කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා... Read more