කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
රටක් වටිනා සම්මානයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050242 තිස්ස විජේසුරේන්ද්‍රගෙ සිනමා දිවියට අවුරුදු හතළිස් පහයි. විවාහ ජීවිතයට අවුරුදු තිස්පහයි. අප රටේ කලා ජීවිතය මෙන්ම පවුල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන නළුවන් අතරේ තිස්ස පෙරමුණේ... Read more
රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050218 නිශී තෙන්නකෝන් කවුද ඔබ? මම නිශී තෙන්නකෝන්. ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ? 2014 වසරේ, නිරූපණ ශිල්පිනියක් විදියට. දැන් ඔබ ඉන්න ක්ෂේත්‍රය? සංගීත ක්ෂේත්‍රය... Read more
රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050237 තණමල්විල රෝහලේ වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. රෝහල් සේවකයෙකු සිදුකරන ලද දැනුම්දීමක් අනුව අදාළ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.... Read more
ප්‍රේක්ෂකයන් මවිත කර කුසල් දීපු හයේ හතරේ තෑග්ග මෙන්නShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050226 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් කඩුුලු 6 ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති... Read more
විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයකShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050205 විදුළි සේවකයින් අද (05) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම රාත‍්‍රී 12 ට ආරම්භවන වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා... Read more
මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050238 හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණා. එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම... Read more
ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050189 පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඒ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදීයි.... Read more
බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050195 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයට පන්දුවට... Read more
දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310201 දිනක්‍ෂි ගොඩක් කාර්යබහුලයි වගේ? ඔව්. ‘කවුරුන්ද නුඹ මගේ’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම වැඩ. වැඩ වැඩිපුර ලැබෙනවද?... Read more
ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩකShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310255 සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි? ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම “කිංග් ඔෆ් දියවන්නාව”. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්.... Read more