කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
බැසිල්ට එරෙහි නඩුව – විත්ති පාර්ශවයට සාක්ෂි සටහන් ලැබී නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150249 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය. එහිදි... Read more
විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150263 විදෙස් රාජ්‍යයන් සමඟ ගණුදෙනු කිරීමේදී රජය පැහැදිලි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ... Read more
හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150252 හෙට දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වනවා. ඊට එක් හේතුවක් වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීමයි. එමෙන්ම ජාත්‍යන්තර වෙසක්... Read more
තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150298 තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය... Read more
වේරහැර දී ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150210 වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි... Read more
වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – PhotosShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150349 කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත්... Read more
කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150309 කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් රන් අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන්, ගොවි... Read more
කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150276 යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්. සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති... Read more
ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150251 දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ. ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම... Read more
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150250 හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි. රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්... Read more