mediahumanrights.lk

Category : News

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක් – අගමැතිගේ සංචාරය ඵල දරයි

Shiran Viraj
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංචාරය හේතුවෙන් දෙරට අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වූ බව වියට්නාම ආග‍්‍රාමාත්‍ය ගුවෙන් ෂුඑන් ෆු පවසනවා. අද (17) පෙරවරුවේ වියට්නාමයේ හැනෝයි...

නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

Shiran Viraj
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය තවමත් අලුත්වැඩියා කර නැහැ. අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර එම පද්ධතිය සිසිල් විය යුතු බවයි විදුලිබල...

මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදී

Shiran Viraj
සිය මවට හා පියාට හිරිහැර කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා විසින් තම පියා...

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයි

Shiran Viraj
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබේ. ඒ අනුව මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව ලංකා...

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj
අලුත් අවුරුදු සමය තුළ විවිධ අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 665 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසනවා....

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

Shiran Viraj
මෙවර සියලු දේවාලවල පෙරහර එකම නැකතකින් ආරම්භ කිරීමට සිදුව ඇති නිසා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් මතුවන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසනවා....

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්

Shiran Viraj
ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින්  ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති  බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ...

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

Shiran Viraj
ඉදිරි මාස 02ක කාලය තුළ මෙරටට විද්‍යුත් බස් රථ හඳුන්වාදීමට  කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමුඛතා...

බක්මහ මැරතන් තරගයේදී අවසන් ගමන දුවලා

Shiran Viraj
බක්මහ උලෙළක දී මැරතන් තරගයක් අතරතුර පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළෙකු බවයි....

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්

Shiran Viraj
ප‍්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන...
Translate »