කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
Local NewsNews ප්‍රකට චිත්‍රපට විචාරකයෙකුට පහරදීමේ චෝදනාව මත හේමාල් රණසිංහ අත්අඩංගුවටShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303371 ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව මෙම... Read more
Local NewsNews නාරාහේන්පිට නිල මැදුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්Shiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304132 ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර 2026 පෙබරවාරි 02 වන... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවරShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303868 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 ශ්‍රේණිය මොඩියුලය එම ආකාරයෙන්ම 2027 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුව අමතමින්... Read more
Local NewsNews ‘කෙහෙල්බද්දර පද්ම’ සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් හයදෙනකු CID යට කැඳවයිShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0302510 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්ම’ නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් හයදෙනකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ... Read more
Local NewsNewsPolitical අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303495 ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනා සම්බන්ධ කරගනිමින් සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ පෙබරවාරි... Read more
Local NewsNews ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවටShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303110 හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබාදීම සඳහා අද (03) දිනයේ විමර්ශන අංශ හමුවට පැමිණෙන ලෙස දැනුම්... Read more
Local NewsNews රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303583 GOV PAY යෙදුම මගින් රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගෙවීම පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රථවාහන අංශයේ... Read more
Local NewsNewsPolitical 2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයිShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304327 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක හෙවත් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීමට යෝජනා කළ... Read more
Local NewsNews මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202274 මහව සමුපකාර සංගමයේ ඡන්ද විමසීම සංවිධානය කිරීමට සහභාගී වූ මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නාගොල්ලාගම... Read more
Local NewsNews නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0203672 ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල... Read more