කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…Shiran Viraj2023-11-17 by Shiran Viraj2023-11-17019978 අද පස්වරු 05.00ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත් කර තිබේ. ගින්නෙන්... Read more
Local NewsNews නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..Shiran Viraj2023-11-17 by Shiran Viraj2023-11-17020037 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ. එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි. මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත්... Read more
Local NewsNews මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..Shiran Viraj2023-11-16 by Shiran Viraj2023-11-16014304 මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ... Read more
Local NewsNews පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..Shiran Viraj2023-11-15 by Shiran Viraj2023-11-15015599 වැල්ලම්පිටිය – වේරගොඩ පාසලේ තාප්පයක් සිසුන් පිරිසක් මතට කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව ඇත. අනතුරින් තුවාල ලත් තවත් සිසුන් පස් දෙනෙකු කොළඹ ජාතික... Read more
Local NewsNews ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..Shiran Viraj2023-11-15 by Shiran Viraj2023-11-1508903 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම... Read more
Local NewsNews කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..Shiran Viraj2023-11-14 by Shiran Viraj2023-11-14019980 ඉදිරි යල කන්නයේදී රටට දරුණු නියඟ තත්ත්වයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි පළ කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…Shiran Viraj2023-11-13 by Shiran Viraj2023-11-13014883 මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා... Read more
Local NewsNews විදුලි බිල වැඩි කළේ බොරුවට…Shiran Viraj2023-11-11 by Shiran Viraj2023-11-11017129 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලිය බිල වැඩි කළේ බොරුවට විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතුබවට තීරණය වීම ආරම්භ... Read more
Local NewsNews ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…Shiran Viraj2023-11-10 by Shiran Viraj2023-11-10025924 දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු... Read more
Local NewsNews විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..Shiran Viraj2023-11-10 by Shiran Viraj2023-11-10033348 2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු... Read more