කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…Shiran Viraj2024-09-09 by Shiran Viraj2024-09-09019773 තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර... Read more
Local NewsNews මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..Shiran Viraj2024-09-09 by Shiran Viraj2024-09-09022295 නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිතියානුකුල නොවන බව පවසමින් අධ්‍යාපන... Read more
Local NewsNews ඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…Shiran Viraj2024-09-09 by Shiran Viraj2024-09-09017105 විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී... Read more
Local NewsNews අද සිට වැසි ඉහලට…Shiran Viraj2024-09-09 by Shiran Viraj2024-09-09022655 දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා... Read more
Local NewsNews රට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023281 ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අපරාධ... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022156 ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි... Read more
Local NewsNews නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022651 ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ... Read more
Local NewsNews මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023701 ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල... Read more
Local NewsNews අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022453 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023647 ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය... Read more