කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයිShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220245 දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර... Read more
ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනීShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220280 1949 අංක 17 දරන ශ්‍රී ලංකා යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අණදීමට සුදුසු යෝග්‍ය පුද්ගලයකු යුද හමුදාවට පත් කල යුතුය.... Read more
විමල්ගේ ඇප අයදුම මහාධිකරණයෙන් අදත් ප‍්‍රතික්ෂේප කරයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210250 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ ඇප අයදුම කොළඹ මහාධිකරණය විසින් අද (21) ප‍්‍රතික්ෂේප... Read more
වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්තිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210199 මොරටුව, එගොඩඋයනේ නව ගාලු පාරේ බස් නැවතුමක් අසළදී පසුගිය සෙනසුරාදා(18) පස්වරුවේ සිදුවූ මාරක බස්-ලොරි අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනකු මියගිය ආරංචිය රටම සසල කරා. එම... Read more
පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210308 තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා... Read more
සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අදShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210276 ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට... Read more
මත් පෙත්තක් නිසා මාතලේ නගරයේ පාසල් සිසුන්, කප්පම් කල්ලි වෙයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210318 මත් පෙති වර්ගයක් භාවිත කිරිමට ඇබ්බැහි වූ කණ්ඩායමක් මාතලේ නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවල කප්පම් ලබා ගනිමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා... Read more
මාධ්‍යවේදීන්ට පහරදුන් පියුමිගේ කොල්ලෝ භාරවෙති – අද පෙරට්ටුවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210264 පසුගිය 15දා කිරිබත්ගොඩ හෝටලයකදී අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමඟ පැමිණි ඇයගේ පෙම්වතා බව කියන තරුණයා ඇතුළු පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසු අදාළ සැකකරුවන්... Read more
මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතීShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210315 හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි... Read more
විදුලිසැරවැදී සැමියා මියගොස් දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවට ඩිල්ෂාන් ගෙයක් හදා දෙයිShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200231 ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් තනාදීමේ මහඟු කටයුත්තකට පසුගියදා දායකවුණා. මාතලේ අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි නිර්මලා පද්මකුමාරි මැණිකේ... Read more