කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050276 කිලෝ ග‍්‍රෑම් 56 යි ග‍්‍රෑම් 500ක් බරැති ලෝහමය තහඩුවක් රුපියල් කෝටි 04කට අළෙවි කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ලෝහමය තහඩුව... Read more
කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයටShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050194 කළුතර උතුර එතනමඩල ප‍්‍රදේශයේ දී රැඳවියන් ප‍්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථය දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය සඳහා අධාර අනුබල... Read more
අද සිට දින 11ක් සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050241 අද සිට ලබන 15 වැනි දින දක්වා සූර්යා ශ‍්‍රී ලංකාවට ඝෘජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දහවල් 12 යි 13ටයි සූර්යයා... Read more
ජාත්‍යන්තර වෙළඳාම ගැන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050220 ශ්‍රී ලංකාවට බලපාන ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක් එළිදැක්වීමට පියවර ගෙන ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසයි. එම පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ලසන්ත... Read more
වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050230 මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනූව රජයේ සහ රජයේ අනුමත සියලූ පෞද්ගලික පාසල්වල සිසුන්ට අද (05) සිට නිවාඩු හිමිවනු ඇති. දෙවන... Read more
රේගුව මුදා හැරපු කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගෙන යකඩ ප්ලේට් පුරවලාShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050251 රේගුව මුදා හැරි කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගනියි ග‍්‍රෑන්ඞ් පාස් මහවත්ත ප‍්‍රදේශයේ කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනරයක බහාලූ බැරල් 27ක අඩංගු කුකුල් තෙල්... Read more
රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050238 තණමල්විල රෝහලේ වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. රෝහල් සේවකයෙකු සිදුකරන ලද දැනුම්දීමක් අනුව අදාළ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.... Read more
විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයකShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050206 විදුළි සේවකයින් අද (05) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම රාත‍්‍රී 12 ට ආරම්භවන වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා... Read more
ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050189 පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඒ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදීයි.... Read more
විදෙස් ණය බර දකින කොට දිවි නසා ගන්න සිතෙනවා’ – අගමැතිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310244 ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවද මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more