කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070300 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) පෙරවරු අටට දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රෝහල් රැසක සංචාරය... Read more
SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070302 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් රජයේ යෝජනා අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල... Read more
අවුරුද්දට පෙර වන්දි නොදුන්නොත් අමාත්‍යංශය වටකරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070240 ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර ලබා නොදුනහොත් 12 දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය... Read more
පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක් කොල්ලකාලාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070226 පිළියන්දල, සිද්ධමුල්ල ඉන්ධනහලේ පොම්පකරුවන් අත තිබූ රුපියල් තුන් ලක්ෂ 80,000ක පමණ මුදලක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් තිබේ. ඊයේ(06) රාත්‍රී 07.20ට... Read more
විමල්ට ඇපShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070223 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. රුපියල්... Read more
අගමැතිගේ නියෝගය විසිවෙයි – ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070224 රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කරන ලද බව කැබ්නට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න... Read more
ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාදShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070226 මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තුළ ජංගම දුරකථන භාවිතා නොකරන ලෙසට එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්... Read more
වෛද්‍යවරුන් අද වැඩවරයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070249 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ අනුව උදෑසන අටේ සිට පැය 24... Read more
ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන්…Shiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060242 උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන් පාරිලිමේන්තු සංකීර්ණය තුල මානව හිමිකම් හා මානව හිමිකම් මාධ්‍ය එ්කකය හා මලර්... Read more
වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවටShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060242 නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ... Read more