කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260241 තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා... Read more
පොල් වගාවේ උන්නතියට තල්ලුවක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260280 පොල් වගාවේ අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් වතු වල තෙතමනය සංරක්ෂණය කිරීම සහ පොහොර භාවිතය පිළිබඳ... Read more
සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260272 දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය... Read more
වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධාShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260288 පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව... Read more
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260224 පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව... Read more
එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260250 පසුගියදා මාතර ගොඩගම ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදියක් ගිලන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගියා. බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්කළ පුද්ගලයා මේ වනවිට... Read more
සිරිකොතින් මාව අයින් කළාට ගණන් ගන්නෑ – නිදහස් පක්ෂෙට වෙන්නේ කුණු කන්දට වුණ දේShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260206 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් තමන් ඉවත් කිරීම පිළිබද කණගාටු වන බව ආසන සංවිධායක ධුර අහිමි වූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා පාර්ලිමේන්තු... Read more
ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙතිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260234 ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව... Read more
දෙවන පාසල් වාරය ඇරඹේShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260213 රජයේ පාසල්වල දෙවන වාරය අද ආරම්භ වනවා. දෙවන පාසල් වාරය අවසන් කෙරෙන්නේ අගෝස්තු 4 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට... Read more
1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240262 පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ. ඊට සමගාමීව පාසල්වල පළමු... Read more