කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040225 ගිරිබාව, සාලිය අශෝකපුර ප‍්‍රදේශයේදී පාසල් සිසුවියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ලබන 18 වනදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු ගල්ගමුව... Read more
සිසුවාට ඇප – ගුරාට ඇප නෑShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040204 මෙවර අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උසස් පෙළ සිසුවා, ඔහුගේ පියා සහ සිද්ධියට... Read more
ගුරුවරිය අපහාස කල නිසා මවට ලිපියක් ලියා ජීවිතයෙන් සමුගත් දැරියShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040208 “අම්මේ ! මට සමාවෙන්න” පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීලා… දැරියක් සිය පන්ති කාමරය තුළදී ඔසප් වීමේ සිද්ධියක් දැක කෝපයට පත් ගුරුවරියක් ඇයට... Read more
විද්‍යා ඝාතන ප්‍රධාන සැකකරු මුදාහල බව කියන DIG යළි රිමාන්ඩ්Shiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040190 යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදි ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය... Read more
මට තරහා යනවා හැබැයි ගොඩක් ඉවසනවාShiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010191 කොහොමද දුෂේනි ජීවිතේ? ජීවිතේ හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා නාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. දුෂේනිට වැඩිපුර වැඩවල පේන්න වුවමනාවක් නැද්ද? අලුත්... Read more
පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක්Shiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310237 බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා මෙම ප්‍රදේශයේ වාහන ගමනාගමනය අවහිරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. (under... Read more
අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310209 නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ බාර ගැනීම අද (31 )පෙරවරුවේ සුබ නැකතට අනුව අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කර තිබිණි. මෙම අවස්ථාවට... Read more
කුසල් ආදරය කරන දත් දොස්තර නෝනා මෙන්නShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310267 මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන හැමෝම කතාවෙනවානේ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කතාවක්නම් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ... Read more
අද සිට තද වැසිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310193 අද දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න... Read more
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310198 මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන... Read more