කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180202 මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වීසා අත්හිටුවීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මියන්මාර සංචාරක වීසා අත්හිටුවීමට රජය තීරණය කර... Read more
විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!Shiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170229 කොළඹ නගරයට පිවිසෙන විනීත රියැදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් හෙට (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩුShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170235 ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට, වර්ජනයේ නිරත වු දින දෙක සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය... Read more
මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටුShiran Viraj2017-09-17 by Shiran Viraj2017-09-170206 පකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙරටට තහනම් කර ඇති එන්සි නැමැති මත්කුඩු ටින් විස්සක් සමඟ සැකකරුවෙකු බගවන්තලාව නගරයේදී අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.... Read more
පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතරShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160199 පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ගිය වසරේදී පොලිස් නිලධාරීන් 373 දෙනෙකුගේ සේවය... Read more
අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්Shiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160219 රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන්... Read more
ආණ්ඩුවේ තීරණ ගැන සැකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160200 සයිටම් ගැටලුවට අවසන් විසදුමක් ලැබෙනතුරු ආණ්ඩුව විටින් විට ගන්නා තීරණ පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය... Read more
ගමක් හඬවමින් කුඩා දැරියක් ලොවෙන් සමුගනී (PHOTOS)Shiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160240 නිවසක් අලුත්වැඩියාවට ගෙනැවිත් තිබූ ලී ගොඩක් සිරුර මතට පෙරලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව යාය 5 ප්‍රදේශයේ... Read more
ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනටShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160245 ඉන්දියානු රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණ තිබේ. නාවික හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම නෞකාව මෙරටට ප්‍රදානය කර... Read more
ගිනි අවියක් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160275 පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත්... Read more