කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130188 නිවසේ තනිවම සිටි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී... Read more
හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගවට පත් 31ක් දෙනා ඇප මත නිදහස්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130209 පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිනාර ඇතුළු 31ක්දෙනා අද (13) ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පසුගිය ඔක්තෝම්බර් 06... Read more
යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130243 නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් පරක්කු වීමෙන් පසුගිය දා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා... Read more
ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130218 උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කිලිනොච්චිය වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. මේ වන විට ඉරණමඩු ජලාශයේ... Read more
දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130217 දිවුලපිටිය වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ (12) රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන බව වාර්තා වනවා. රාති‍්‍ර 8.00... Read more
ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130210 ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති... Read more
දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130228 දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ... Read more
පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130205 දින කිහිපයක් පැවැති පෙට්‍රල් හිඟය නිසා ඇතිවූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා... Read more
හමුදාවෙන් වධහිංසා කළ බවට වන ප්‍රකාශය අසත්‍යක්Shiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120196 මෙරට හමුදා භාරයේ සිටියදී වධහිංසාවට ලක්වූයේ යැයි විදෙස්ගතව සිටින ලාංකිකයන් කිහිපදෙනෙකු කළ බව කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්... Read more
අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110199 පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයකට අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අද (11) අළුයම එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මියගොස් තිබෙනවා. එම ලොරියේ ගමන් ගත් තෙවත්... Read more