කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150224 හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා මේ මස 21 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැකකරුවන්... Read more
කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150193 ‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. ඔහු පංදිංචි ව සිටි නිවසේ... Read more
තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150245 පසුගිය දා ඇති වූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රරමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු... Read more
රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150251 රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ. මාතර සිට වව්නියාව බලා ධාවනය වූ... Read more
නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150214 නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා. ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට... Read more
පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවරShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150201 ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ... Read more
පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150202 කටුපොත කඩහපොල ප්‍රදේශයේදී අද(14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම මාර්ගයේ පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර... Read more
රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්නShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150225 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර බව අධ්‍යාපන අමාත්‍යංශය... Read more
ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150229 ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය, සංවිධානය කරනු ලබන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භවිමට නියමිතව තිබේ. “තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය... Read more
දුම්රිය පීලි පනියි- උතුරු දුම්රිය ධාවනයට බාධාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150226 ම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ. දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ(14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව... Read more