කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසිShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202190 උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද (22) සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි... Read more
Local NewsNews මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202704 2022 මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202180 අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක... Read more
Local NewsNews GMOA වැඩ වර්ජනයකට සූදානම්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2201298 සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)... Read more
Local NewsNews හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2102177 හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ හිටපු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය... Read more
Local NewsNews නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයිShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2101301 පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි... Read more
Local NewsNews “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දාShiran Viraj2025-08-202025-08-21 by Shiran Viraj2025-08-202025-08-2102414 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය... Read more
Local NewsNews බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002638 බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අගෝස්තු 26 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති... Read more
Local NewsNews රාජිත සේනාරත්න අතුරුදන්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002155 කිරින්ද ධීවර වරායේ වැලි ගොඩකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කර තිබූ කැඳවීම් නොතකා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්... Read more
Local NewsNews තද සුළං සහ වැසි සහිත කාලගුණයක්Shiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1902750 දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට... Read more