කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030279 රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත... Read more
වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030226 වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ජන සෙත පෙරමුණේ නාමයෝජනා... Read more
හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030207 හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී... Read more
හුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030217 වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක අද(03) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එහි වෙඳසැල් 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත. අද අලුයම 3ට... Read more
බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලාShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030199 ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන සුගතදාස පාලන අධිකාරියේ සේවකයින් වෙත වසර අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබානොදීමට විරෝධය දක්වමින් සේවකයින් පිරිසක් ඊයේ (02) එහි සේවක හමුව... Read more
කුලියාපිටියේ මල් කැකුළක් අකාලයේ මිලිනකරලාShiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220210 කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිදියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිදක පාවෙමින් තිබියදී පියා විසින් අද (22දා)සොයාගෙන තිබේ.... Read more
ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ටShiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220227 උතුරු පළාතේ රජයේ සියලුම පාසල් 2018 වර්ෂයේ සිට උදෑසන 8.00 ට ආරම්භ කිරීම කෙරෙහි උතුරු පළාත් සභාවේ අවධානය යොමු වී තිබේ. උතුරු පළාත් සභාවේ මෙවර... Read more
ජවිපෙ හිටපු ලොක්කන් 31 ක් ජනපති සෙවනටShiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220378 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඊයේ එක් විය. ඔවුන් ජනාධිපතිවරයා හමු වී ඇත්තේ ජනාධිපති නිල... Read more
හම්බන්තොටින් හමුවූ විශාලතම මත් පෙති තොගයShiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220203 හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මෙතෙක් හමුවූ විශාලතම මත්පෙති තොගය සමග වයස වුරුදු 32 ක තරුණයෙකු සූරියවැව කිරිඉබ්බන් ආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාශ විෂ මත්ද්‍රවය හා... Read more
කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක්Shiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220230 කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක් ඉදිකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රාජගිරියේ ඉදිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව... Read more