කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයිShiran Viraj2018-03-19 by Shiran Viraj2018-03-190277 වසර තිහක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම පිණිස කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහරිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක... Read more
පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේShiran Viraj2018-03-19 by Shiran Viraj2018-03-190255 හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසනවා. එම ආයතන පිහිටුවීමේ දිනය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක්... Read more
ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050245 යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු ගම් වාසීන්... Read more
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹතිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050211 ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන... Read more
67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Shiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050217 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්... Read more
ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණයShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050223 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු... Read more
සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකටShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050196 දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නව දිශාවකට යොමුවී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ... Read more
කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050258 අපවත්වී වදාළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියෙත් ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ තිබේ. දේහය... Read more
ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050214 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක... Read more
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260182 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්... Read more