කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලාShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200222 මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි. මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල... Read more
කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්Shiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180331 අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම... Read more
වැඩබලන නව පොලිස්පති පත්වෙයිShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180219 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව... Read more
තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEOShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180210 කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.... Read more
මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයකShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180238 ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික... Read more
අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)Shiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180269 කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම... Read more
සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධයShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180209 කළුතර නගර සභාවේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂණ සිදුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා සහ ලේකම්වරිය අතර මේ වනවිට සීතල... Read more
ටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනිShiran Viraj2018-06-06 by Shiran Viraj2018-06-060210 විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ටී.එන්.එල්. රූපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයේ විකාශන කටයුතු අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු... Read more
මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලටShiran Viraj2018-06-06 by Shiran Viraj2018-06-060208 මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර... Read more
බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයිShiran Viraj2018-06-06 by Shiran Viraj2018-06-060222 බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.... Read more