කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප‍්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප‍්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටුShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230219 කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී... Read more
රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230205 බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගොස් මරා දැමිමට විරෝධය දක්වා රත්ගම හන්දියේදි අද (23) රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.... Read more
සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාවShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230245 සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය... Read more
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230202 විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව... Read more
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්Shiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220256 දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22)... Read more
අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්නShiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220252 Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු... Read more
ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයිShiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150220 කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට... Read more
ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේShiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150227 ඊසිකෑෂ් මගින් මත්කුඩු ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ජාවාරමට යොදා ගත්... Read more
රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයිShiran Viraj2019-02-14 by Shiran Viraj2019-02-140221 ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව... Read more
රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනටShiran Viraj2019-02-14 by Shiran Viraj2019-02-140204 රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා. ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන... Read more