කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNewsPolitical මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204264 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අගය කරන බවත්, එම දඬුවමම එදින පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ... Read more
Local NewsNews අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204042 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
Local NewsNews පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203123 යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ මරණයට යුක්තිය ඉල්ලා ඔහුගේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන් අද (12) දේහය රැගෙන විරෝධතාවයක නිරත... Read more
Local NewsNews අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම භාවිත කරමින් සිදුකරන ඊමේල් වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203171 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව නොමග යවන සුළු විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් සංසරණය වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more
Local NewsNews බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203708 බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පාසල් පරිශ්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ... Read more
Local NewsNewsPolitical ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203706 ජාතික ජන බලවේගයේ රජය විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගම්වල ප්‍රභූ පන්තිය සතු ආධිපත්‍යය බිඳ දමා එම බලය සාමාන්‍ය නිර්ප්‍රභූ ජනතාව... Read more
Local NewsNewsPolitical ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203370 වෛද්‍යමය සැත්කම් මගින් පුද්ගලයෙකුට තමා කැමති පරිදි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් රජය නිකුත් කර ඇති නීති රීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්... Read more
Local NewsNewsPolitical ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204319 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති කාර්යාලය විසින් වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත් කර... Read more
Local NewsNewsPolitical කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203127 කවුරු බලයට පත් වුවද ගොඩනැඟිය නොහැකි රටක් ලෙස මෙරට පිළිබඳව පැවති අසුබවාදී ආකල්ප වෙනස් කරමින්, වත්මන් ආණ්ඩුව යටතේ වසරක් ඇතුළත රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින්... Read more
Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203490 රටේ මහජන සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය බඳු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන දැඩි වෘත්තීය ගැටලු සහ සේවාවේ පවතින අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය... Read more