කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණShiran Viraj2025-12-09 by Shiran Viraj2025-12-0903777 රට මුහුණ දුන් බිහිසුණු ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ගේ... Read more
Local NewsNews පොලිසියෙන් නිවේදනයක්: හානි වූ විදුලි සංදේශ රැහැන් කැපීමෙන් වළකින්න!Shiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803616 ශ්‍රී ලංකා පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන් වලට හානි කිරීම සහ... Read more
Local NewsNews චාමික කරුණාරත්නට එරෙහි පීතෘත්ව නඩුව: ඇප මත මුදා හැරේShiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803028 හිටපු ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මහතා රුපියල් ලක්ෂ 10ක... Read more
Local NewsNewsPolitical ආපදා සහනාධාර බත් පාර්සලවල පෞද්ගලික විස්තර මුද්‍රණය කිරීම ගැන චෝදනාShiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0804146 ආපදාවකින් විපතට පත් වූ ජනතාව අතර ආහාර බෙදා දීමේ අවස්ථාවකදී, සමගි ජන බලවේගය (SJB) පක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් නගර සභාවකට අදාළ මන්ත්‍රීවරියක් සම්බන්ධ සිදුවීමක්... Read more
International NewsLocal NewsNews ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක්Shiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0804332 සුළි කුණාටු ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන ඇමරිකානු පුරවැසියන් සඳහා එරට රජය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින... Read more
Local NewsNews හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේ: මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපතිට ලිපියක්Shiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0804057 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිවේදනය කරන්නේ, මෑතකදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසිවල අන්තර්ගත ඇතැම් නීතිමය කොටස් ශ්‍රී... Read more
International NewsLocal NewsNews මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවටShiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803348 සුළි කුණාටු ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විදේශීය මුදල් ආධාර ප්‍රමාණයක් මාලදිවයිනෙන් ලැබී ඇත. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී... Read more
Local NewsNews රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේShiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803262 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට... Read more
Local NewsNews ‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයිShiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803660 දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන හම්බන්තොටදී පැවැත්විණි. නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews ‘අනවසර ඉදිකිරීම් සඳහා ඉඩක් නෑ’ – යළි ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය යටතේ නීති ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්Shiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0803636 ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඊට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එසේ නොවුණහොත් මීට... Read more