කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..Shiran Viraj2020-05-22 by Shiran Viraj2020-05-220371 රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි. ලෙලුම් රත්නායක විසින් තම... Read more
Local NewsNews දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්Shiran Viraj2020-05-22 by Shiran Viraj2020-05-220247 කොරෝනා මර්දනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු සිදුකරන අවස්ථාවේ ජනතාව තෙරපීමෙන් මිය යෑම වැනි සිදුවීම් අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බව වෛද්‍යවරු පවසනවා. නිරෝධායන ඇදිරි නීතිය... Read more
Local NewsNews කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලටShiran Viraj2020-05-22 by Shiran Viraj2020-05-220233 කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී වෛරසය ආසාදනය... Read more
Local NewsNews කොරෝනා 1028 දක්වා ඉහලට..Shiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210218 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.... Read more
Local NewsNews ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…Shiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210193 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක්... Read more
Local NewsNews මැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයිShiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210217 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත්... Read more
Local NewsNews එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේShiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210264 හදිසි තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. (ඒ පිළිබඳ සම්පූර්ණ නිවේදනය... Read more
Local NewsNews කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්Shiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210310 ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.... Read more
Local NewsNews දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරුShiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210267 මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ රැුසක වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුව... Read more
Local NewsNews වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරටShiran Viraj2020-05-21 by Shiran Viraj2020-05-210212 11 වන විජයග්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දෙවන PCR... Read more