කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNewsPolitical හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්Shiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0104516 හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මේ මොහොතේ රටට හදිසි නීතියක් අවශ්‍ය වන්නේ මන්දැයි නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක්... Read more
Local NewsNews සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්Shiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103678 අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් දෛනිකව වාර්තා වන මූල්‍ය අක්‍රමිකතා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ උපදේශන මාලාවක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් වූ කාලසීමාව පිළිබඳව විමර්ශනShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0102599 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ වී වසර හයක් පමණ ගත වී ඇති පසුබිමක, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ මතභේදාත්මක වෙබ් අඩවි ලිපිනය ඇතුළත් කර ඇත්තේ... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයිShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103655 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් වීම පිළිබඳව රජය වගකීම... Read more
Local NewsNews අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයිShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0102448 2026 ජනවාරි 01 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්ව තිබේ. තංගල්ල දෙස සිට කතරගම දෙසට... Read more
Local NewsNews තලවකැලේ නායයෑමේ අවදානමෙන් අවතැන් වූවන් මානව හිමිකම් කොමිසමට යයිShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0102592 දිත්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ තලවකැලේ ග්‍රේට්වෙස්ටන් වතුයායේ ඇති වූ නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව, තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්... Read more
Local NewsNewsPolitical ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවරShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103637 ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත්, පාඩු ලබන ඩිපෝවල සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු... Read more
Local NewsNews 6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතාගෙන් උපහාසාත්මක විවේචනයක්Shiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103613 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය... Read more
Local NewsNewsPolitical හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303669 හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක... Read more
BusinessBusiness NewsLocal NewsNews ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනීShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303683 ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල... Read more