ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් FAO සංවිධානයෙන් ඩොලර් මිලියන 16.5ක සහනාධාර ආයාචනයක් Local Newsට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන්...Shiran Viraj2026-01-162026-01-160
නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි Local Newsනව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව...Shiran Viraj2026-01-162026-01-160
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව එදිරිමාන්න මහතා පවසයි Local Newsඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව...Shiran Viraj2026-01-162026-01-160
මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර Local Newsමධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන...Shiran Viraj2026-01-16
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි Local Newsප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක්...Shiran Viraj2026-01-16
නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනී Local Newsනාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනීShiran Viraj2026-01-14
අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි Local Newsඅලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය...Shiran Viraj2026-01-14
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1302151 හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කිරීමත් සමඟ, ජාතික නිදහස් පෙරමුණේ නායක... Read more
Local NewsNews පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අනුමැතියShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303332 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් මොනරාගල පිහිටි පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. කර්මාන්ත... Read more
Local NewsNews ආවේණික කෘමි සතුන් සොරාගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවටShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1302543 හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්වභාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී, මෙරටට ආවේණික කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී... Read more
Local NewsNewsPolitical ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303372 අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදුකළ බව කියන “වනචාරියා” ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, අදාළ ප්‍රකාශය... Read more
Local NewsNews නෙස්ලේ ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක් වෙළඳපොළෙන් ඉවත් කරගනීShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904804 ආහාර විෂවීමක් ඇති කළ හැකි විෂ ද්‍රව්‍යයක් අඩංගු විය හැකි බවට පවතින සැකය මත, නෙස්ලේ (Nestlé) සමාගම සිය ළදරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක් ලොව පුරා වෙළඳපොළෙන්... Read more
Local NewsNews නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්Shiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904130 නුවරඑළිය නගරයේ පික් මී (PickMe) කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් පසුගිය 09 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත විය.... Read more
Local NewsNewsPolitical හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීමShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0903671 හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දුන්නේ එම සිදුවීම යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරයShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904014 කවුරුන් කිනම් ආකාරයකින් බාධා කිරීමට උත්සාහ කළද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය... Read more
Local NewsNews පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදයShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0902562 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කර ඇති පාසල් පෙළපොත් කිහිපයක කවර නිර්මාණය සඳහා භාවිත කර ඇති වර්ණ සංයෝජනයන් වර්තමානයේ දැඩි සමාජ මාධ්‍ය විවේචනයට ලක්ව තිබේ.... Read more
Local NewsNews ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහායShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904005 නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට පත් වූ පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහාය ලබා ගැනීමට... Read more