කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…Shiran Viraj2021-05-28 by Shiran Viraj2021-05-2801183 මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ. බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින්... Read more
Local NewsNews ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-270990 කොළඹ වරාය ඉදිරියේ ගිනිගනිමින් තිබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවි නෞකාව ඊයේ රාත්‍රියේ මුළුමනින්ම පාහේ ගිනි ගිනි ගැනීමට ලක් වී තිබේ. නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන්... Read more
Local NewsNews 31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-270607 25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල්... Read more
Local NewsNews ‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2703847 චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. කොළඹ... Read more
Local NewsNews අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOAShiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2702204 කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-2601238 දැනට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප‍්‍රංශයෙන් ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ‍්‍රී ලංකාවට ලබා... Read more
Local NewsNews කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-260864 කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා... Read more
Local NewsNews දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරනShiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-250925 ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට... Read more
Local NewsNews PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..Shiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-2501654 බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා... Read more
Local NewsNews සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍රShiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401191 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා තම මැතිවරණය ප්‍රදේශවල ජනතාවට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී ගමන් බිමන් යාමට තම අත්සන යොදා අවසරපත් නිකුත්... Read more