කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNewsPolitical වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503982 වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන දේශපාලනික සහ මිලිටරි වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක... Read more
Local NewsNews සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0502591 සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා... Read more
Local NewsNewsPolitical අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යාංශයටShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0502582 මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ... Read more
Local NewsNews ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනාShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503141 කොළඹ ජාතික රෝහලේ රසායනාගාර සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2500 කට අධික ප්‍රතික්‍රියක (Reagents) මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ වංචාව වසා දැමීමට... Read more
Local NewsNews සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0502169 පසුගිය රජය සමයේ සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ... Read more
Local NewsNews ඇමෙරිකානු ප්‍රහාරය හමුවේ රජයේ නිහඬතාවට හේතුව ආරක්ෂක ගිවිසුම විය හැකි බව මොහාන් සමරනායක පවසයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503032 ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ එරට ජනාධිපතිවරයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී... Read more
BusinessBusiness NewsLocal NewsNews ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළටShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503168 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය ඉතිහාසයේ වසරක් තුළ උපයාගත් වැඩිම අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක මුදලක් පසුගිය 2025 වර්ෂයේදී උපයා ගැනීමට සමත්ව... Read more
Local NewsNewsPolitical ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-05013 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට... Read more
Local NewsNews නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසතිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403117 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කර ඇති මොඩියුල පොත්වල අධ්‍යාපනික වශයෙන් සුදුසු බවට සහතික නොකළ වෙබ් අඩවි රාශියක නම් ඇතුළත් කර ඇතැයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0402156 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය... Read more