කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..Shiran Viraj2022-08-03 by Shiran Viraj2022-08-0306895 උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක පමණ පස් කදු සහ විශාල ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය මාර්ගය... Read more
Local NewsNews ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…Shiran Viraj2022-08-03 by Shiran Viraj2022-08-0307547 ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. අගෝස්තු 5 වන දා පස්වරු... Read more
Local NewsNews මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-0209690 තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු... Read more
Local NewsNews පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-02010015 එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකා... Read more
Local NewsNews අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0106833 ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය... Read more
Local NewsNews අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0107649 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම... Read more
Local NewsNews රැට්ටා අත්අඩංගුවට…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-01010026 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.... Read more
Local NewsNews ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0106097 විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර්... Read more
Local NewsNews ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0107677 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය. යුක්තිය උදෙසා... Read more
Local NewsNews රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…Shiran Viraj2022-07-15 by Shiran Viraj2022-07-1508164 ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා... Read more