හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030283 මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන්... Read more
බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකටShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010317 ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන Penguin Random House සමග පොත් පළ කිරීමේ හිමිකම් ගිවිසුමකට ඊයේ හිටපු ජනපති බරක් ඔබාමා සහ එම භාර්යාව මිෂෙල් ඔබාමා අත්සන්... Read more
වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙටShiran Viraj2017-02-22 by Shiran Viraj2017-02-220256 2005 සිට 2012 දක්වා, හොංකොං රාජ්‍යයේ නායක ( ප්‍රධාන විධායක) ලෙස කටයුතු කළ ඩොනල්ඩ් සන්ග් (72) අසාමාන්‍ය වත්කම් ඉපැයීමේ චෝදනා මත වරද කරුවී මාස 20... Read more
ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO)Shiran Viraj2017-02-22 by Shiran Viraj2017-02-220337 මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයකු පසුගියදා පිලිපීන වෙරළට ගොඩ ගසා තිබෙනවා. මෙම මත්ස්‍යයා අඩි 17ක් දක්වා වර්ධනය වන... Read more
යුද ගිනි මැද පණ පිටින් වැළළුණු සිරියානු දැරියක ගොඩ ගන්නා දර්ශන (VIDEO)Shiran Viraj2017-02-21 by Shiran Viraj2017-02-210247 කුරිරු යුද්ධයේ අමිහිරි මෙන් ම වේදනාකාරී සිදුවීම් අත්දකිමින් සිටින සිරියානු වැසියන්ගේ ජීවිත ගෙවන්නේ, කිනම් මොහොතක හෝ මරණය අපේක්ෂාවෙනි. පහතින් දැක්වෙන්නේ, පසුගිය දා ඩමස්කස් වෙත එල්ල... Read more
මෙල්බර්න් වෙළෙඳ සැලක් මතට යානයක් කඩා වැටෙයිShiran Viraj2017-02-21 by Shiran Viraj2017-02-210279 ඔස්ට්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බීච්ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් තස්මේනියා, කිංග් අයිලන්ඩ් වෙත... Read more
වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්Shiran Viraj2017-02-18 by Shiran Viraj2017-02-180268 දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී තිඛෙනවා. පුද්ගලයින්ගේ... Read more
පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170279 පකිස්ථානයේ සින්ද් පළාතේ සෙවාන් නම් නගරයේ මහත් ප්‍රසිද්ධියක් දරණ සුෆි පුදබිමට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් බැතිමතුන් 72කු... Read more
බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170249 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බැග්ඩෑඩයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි... Read more
පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160276 වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක්... Read more