‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්Shiran Viraj2018-01-07 by Shiran Viraj2018-01-070226 චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී... Read more
අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060262 අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා... Read more
මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානිShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060281 සිරියාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට හානිසිදුවී තිබෙනවා. එම යානයට හානිසිදුව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් රුසියානු යුද පුවත් වාර්තාකරුවෙකු විසින් නිකුත් කර ඇති... Read more
2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050278 2018 නව වසර උදාවත් සමග ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත ත්‍යාගයක් ලබාදීමට තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පසුගිය වසරේ දී... Read more
COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මානShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050218 COSS LANKA ආයතනය මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී... Read more
ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050245 2017 වසර අවසන් වී 2018 නව වසර ආරම්භ වී දින හතරක් ගතවීද අවසන්. මේ අතර බොහෝ දෙනාගේ අවදානයට ලක්වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව 2017 වසර... Read more
ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040213 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව... Read more
ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040229 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්... Read more
කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030209 න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210267 විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ… අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට ආදරය කරන්න ඕන... Read more