‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයිShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010223 ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත්... Read more
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයිShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280264 උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයට පැමිණි බව චීනය මෙන්ම උතුරු කොරියාවද තහවුරු කර තිබෙනවා. චීන මාධ්‍ය පවසන්නේ දින 4ක නිල නොවන සංචාරයක් සඳහා... Read more
ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250213 ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය... Read more
වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානයShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110319 ලොව පුරා විවිධ අබිරහස් සිදුවීම් පිලිබදව වරින් වර වාර්තා වේ. මෙම අබිරහස් සිදුවීම් ඇතැම් අවස්ථාවල විසදෙන අතර තවත් අවස්තාවල ඒවා සදාකාලික අබිරහස් ලෙසම වැලලී යන්නේය.... Read more
කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEOShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110229 අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ද බලපෑම් සිදුව ඇත්දැයි අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. කෙසේවෙත් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට... Read more
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100254 කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට... Read more
එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100232 අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ. 2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල්... Read more
විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණයShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090242 පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. එතරම් අඩු වයසකදී දරු දැරියන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමෙන් ඔවුන්ගේ ආකල්ප බටහිරකරණය වන... Read more
පිපිරීමකින් 23 ක් මැරිලාShiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080248 සිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙක් වන ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් තවත් විශාල... Read more
MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයිShiran Viraj2018-01-07 by Shiran Viraj2018-01-070217 මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුම දින 90ක කාලයක්... Read more