හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩවShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140199 තුර්කියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතියි. අදාළ අනතුරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව එම වාර්තා අනුව හෙළිවී තිබේ. පුද්ගලයින් නව... Read more
ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයිShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140206 ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ. ගූගල් සෙවුම් අතරතුර මෝඩයා හෙවත් ෆූල් යන යෙදුම සෙවීමේදී... Read more
පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයිShiran Viraj2018-12-08 by Shiran Viraj2018-12-080260 පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ ගවේෂණය කිරීම සඳහා චීනය විසින් රොබෝ යන්ත්‍රයක් ගොඩබැස්වීම සදහා වන සිය පළමු මෙහෙයුම චීනය විසින් ආරම්භ කර තිබෙනවා. පෘථිවිය මුහුණ නොදෙන... Read more
ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයිShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130238 නිවුන් දරුවන් ඉපදීම බොහෝ දෙනා සලකන්නේ සොබා දහමේ අපූරු සිදුවීමක් වශයෙනි. එමෙන්ම එය එක්තරා දුරකට දුර්ලභ සිදුවීමක් ද වෙයි. මේ අතර ලෝකයේ බොහෝ කලාපවල නිවුන්... Read more
කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුටShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100299 අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ. මියගොස් ඇති පුද්ගලයා... Read more
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100200 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන්... Read more
ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්Shiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090186 ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට... Read more
විවාහයට ජංගම දුරකතන තහනම් කරලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080214 දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට... Read more
මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220213 මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා. මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්. ඒ සඳහා... Read more
YOUTUBE අක්‍රීය වෙයිShiran Viraj2018-10-17 by Shiran Viraj2018-10-170266 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත... Read more